Singlish to Unicode Keymap
Anushanga Typing මෙවලමෙහි ammaa → අම්මා, thaaththaa → තාත්තා සහ aayuboowan → ආයුබෝවන් ලෙස ටයිප් කළ හැක. පහත දැක්වෙන්නේ මෙම converter එක භාවිත කරන අකුරු සංකලනයි. Capital සහ simple අකුරු වෙනස් ප්‍රතිඵල ලබාදිය හැකි නිසා සංකලනය පෙන්වා ඇති ආකාරයටම භාවිත කරන්න.
1. ස්වර අකුරු (Vowels)
2. ව්‍යංජන අකුරු (Consonants)
3. පිලි සහ විශේෂාංග (Special Modifiers)
රකාරාංශය (්‍ර): අකුරට මැදින් r යොදන්න — උදා: krama → ක්‍රම
යංශය (්ය): උදාහරණයක් ලෙස thadhya → තද්ය භාවිත කරන්න.
ර් සහ රේෆය: garjana → ගර්ජන ලෙස සාමාන්‍ය ර් ලැබේ. Capital R මෙම converter එකේ රේෆය ලබාදෙන shortcut එකක් නොවේ. අකුරු බැඳී පෙන්වන ආකාරය භාවිත කරන font එක හා යෙදුම මතද රඳා පවතී.
අකුරු නිවැරදිව පරීක්ෂා කිරීම
amma යන්න අම්ම ලෙසත් ammaa යන්න අම්මා ලෙසත් ලැබේ. මෙය ශබ්ද අනුව අකුරු පරිවර්තනය කිරීමක් වන අතර වචනවල අර්ථය පරිවර්තනය කරන හෝ අක්ෂර වින්‍යාසය ස්වයංක්‍රීයව නිවැරදි කරන සේවාවක් නොවේ. වැදගත් ලිපියකට යොදාගැනීමට පෙර ප්‍රතිඵලය කියවා බලන්න.